― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeVideoහොරෙක් වුණේ ඇයි ඔබ මේ රටේ යුද හමුදා සෙබලානෙනි

හොරෙක් වුණේ ඇයි ඔබ මේ රටේ යුද හමුදා සෙබලානෙනි

කන්තලේ නගර මධ්‍යයේ ඇති වෙළඳසැලකින් මුදල් සොරා ගන්නා අයුරු cctv කැමරාවක පටිගත වී ඇත.
මේ පුද්ගලයා ම මීට පෙර දිනයක ද කන්තලේ නගරයේ එම ස්ථානයට ආසන්නයෙන් පාපැදියක් සොරාගෙන යන අයුරු ද CCTV කැමරාවක පටිගත වී ඇත.
පොලිසිය පවසන්නේ මේ පුද්ගලයා ට පෙරත් සොරකම් කිහිපයකට සම්බන්ධ වී ඇති බවයි.
පොලීසියෙන් සැගවී සිටී..
නමින් සුසන්ත කළුබෝවිල(ගමේ අය හදුනන්නේ රෝහිත නමිනි)
තවද ව්ශ්‍රාමික යුධ හමුදා සෙබලෙකි..
කන්තලේ රජඇල මාර්ගයෙ සී.ඕ. බංගලාව අසල පදිංචිකරුවෙක් වේ.
දුටු අයෙක් සිටීනම් ලගම පොලිස් ස්ථානයට දැනුම් දෙන්නයි කන්තලේ පොලිසිය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටී.
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News