32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැලණිවැලි මාර්ගයේ වේගය වැඩි කිරීමට සැලසුම්

කැලණිවැලි මාර්ගයේ වේගය වැඩි කිරීමට සැලසුම්

කැලණිවැලි මාර්ගය සීඝ්‍රගාමී දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ සීතාවක පුරය කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනයටද එය ඉවහල් වනු ඇති බවයි.

අවිස්සාවේල්ල නගරයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.