30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇෆ්ගනිස්තානයට එරෙහි T20 සංචිතය මෙන්න

ඇෆ්ගනිස්තානයට එරෙහි T20 සංචිතය මෙන්න

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා එකවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත්.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය දඹුල්ලේ දී ලබන 17 වනදා ආරම්භ වනවා.

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, අකිල ධනංජය, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම.