30.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුවෙක් දුම්රියට බිලිවෙයි

පාසල් සිසුවෙක් දුම්රියට බිලිවෙයි

මොල්ලිපොතාන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුනිට් 07 මොල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සිසුවෙක් බවයි.

ගෙලිඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන්වා.