― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රියේ ගැටී මියගිය පුද්ගලයෙක් මග්ගොන දුම්රිය පාලමේ පීලි අතර සිරවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබෙනවා.

මෘත දේහය පයාගල දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.