― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරජයේ මිනින්දෝරුවන් ලෙඩ වෙයි

රජයේ මිනින්දෝරුවන් ලෙඩ වෙයි

රජයේ මිනින්දෝරු සංගමය අද (13) ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

රජයේ මිනුම් වැඩ පෞද්ගලීකරණය කිරීම වහා නැවැත්වීම ඇතුළු ඉල්ලීම් 3ක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලෙන්නේ.