― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් තවත් 680ක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් 680ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 680 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ ඉන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 554 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 126 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 168ක්, අයිස් ග්‍රෑම් 93 යි මිලිග්‍රෑම් 926ක්, ගංජා ග්‍රෑම් 925 යි මිලිග්‍රෑම් 156ක්, ගංජා පැල 1,044ක්, මාවා ග්‍රෑම් 356ක්, මත්පෙති 596ක් හා මදන මෝදක
ග්‍රෑම් 32ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.