― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව

සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව

හෙට (14) දිනයේදීත් වැඩ වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා.

වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35000ක ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

ඒ අනුව අද (13) පෙරවරු 6.30 සිට සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් වැඩ වර්ජනයක් ආරම්භ කළා.