25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදහම් පාසල් විභාගය ගැන දැනුම්දීමක්

දහම් පාසල් විභාගය ගැන දැනුම්දීමක්

2023 වර්ෂයට අදාළ දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතය.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4076ක දී විභාගය පැවැත්වෙන බවයි.

දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80,3236 දෙනෙක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.