― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsBusinessරත්තරන් මිල පල්ලම් බහී

රත්තරන් මිල පල්ලම් බහී

ඊයේ (13) දිනයට සාපේක්ෂව අද (14) දිනයේදී මෙරට රත්තරන් මිලේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙනවා.

රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසන්නේ අද දිනයේදී කැරට් 22 රන් පවුමක් රුපියල් 161,850ක්, කැරට් 24 රන් පවුමක් රුපියල් 176,550ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 154,500ක් ලෙස මිල දැක්වෙන බවයි.