29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රීසියේ සමලිංගික විවාහ නීතිගත කෙරේ

ග්‍රීසියේ සමලිංගික විවාහ නීතිගත කෙරේ

ග්‍රීසියේ සමලිංගික විවාහ නීතිගත කර තිබෙනවා.

ඊයේ (15) ග්‍රීසියේ පාර්ලිමේන්තුවේ 176 – 76 ඡන්දයෙන් පසු සමලිංගික යුවළවලට දරුවන් හදා ගැනීමට නීත්‍යානුකූලව අවසරය ලබාදුන් බවයි එරට අගමැති Kyriakos Mitsotakis පවසන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කළ ගිනිකොනදිග යුරෝපයේ පළමු රට බවට ග්‍රීසිය පත්වූ බවයි.