ග්‍රීසියේ සමලිංගික විවාහ නීතිගත කර තිබෙනවා.
ඊයේ (15) ග්‍රීසියේ පාර්ලිමේන්තුවේ 176 – 76 ඡන්දයෙන් පසු සමලිංගික යුවළවලට දරුවන් හදා ගැනීමට නීත්‍යානුකූලව අවසරය ලබාදුන් බවයි එරට අගමැති Kyriakos Mitsotakis පවසන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කළ ගිනිකොනදිග යුරෝපයේ පළමු රට බවට ග්‍රීසිය පත්වූ බවයි.