27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදෙහිවල සත්වෝද්‍යානයට මිලියන 52ක ආදායමක්

දෙහිවල සත්වෝද්‍යානයට මිලියන 52ක ආදායමක්

දෙහිවල සත්වෝද්‍යානය මිලියන 52ක ආදායමක් වාර්තා කර තිබෙනවා.

2024 ජනවාරි මාසයේ සිට දින හතළිහකදී දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම සඳහා එක්ලක්ෂ හැටදහසක පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නරඹන්නන්ගෙන් සත්වෝද්‍යානය රුපියල් මිලියන 52ක ආදායමක් වාර්තා කර තිබෙනවා.