32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News2024 LPL තරගාවලිය ගැන දැනුම්දීමක්

2024 LPL තරගාවලිය ගැන දැනුම්දීමක්

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 01 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මෙවර තරගාවලියට කණ්ඩායම් 05ක් සහභාගී වන අතර තරගාවලිය පුරා සමස්ත තරග 24ක් පැවැත්වෙනු ඇති.

මූලික වටය තරග 20කින් සමන්විතය. අවසන් වටයට තරග 04ක් ඇතුළත් බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

තරගාවලියට එක්වන සෑම කාණ්ඩයයමක්ම ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එහි සංයුතිය විය යුත්තේ දේශීය ක්‍රීඩකයින් 20ක් සහ විදෙස් ක්‍රීඩකයින් 06ක් ලෙසයි.