― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeGossipලොවක් මවිත කළ නිල් චිත්‍රපට තරුවක් ජීවිතක්ෂයට

ලොවක් මවිත කළ නිල් චිත්‍රපට තරුවක් ජීවිතක්ෂයට

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් වන කැග්නි ලින් කාර්ටර් (Kagney Linn Karter) සියදිවි නසාගෙන තිබෙනවා.

එක්සත් ජනපදයේ හූස්ටන් හිදී උපත ලබා ඇති ඇය නිල් චිත්‍රපට 320 කට ආසන්න ප්‍රමාණයක පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය වසර ගණනාවක සිට මානසික සෞඛ්‍ය ගැටලු සමඟ පොරබදිමින් සිට ඇති බවයි.

2000 දශකයේ මැද භාගයේ දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කාර්ටර් 2010 වසරේ හොඳම නව තරුව සඳහා AVN සම්මාන දෙකක් ද මෙම ක්ෂේත්‍රය තුළ දිනාගෙන තිබෙනවා.

ඇය මෙලෙස සියදිවි නසාගන්නා විට 36 හැවිරිදි වියේ පසු වුණා.