― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමාළු මිල ඉහළට

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද (21) දිනයේදී මාළු මිල ඉහළ ගොස් තිබෙනවා.

මාළු වෙළෙන්ඳන් පවසන්නේ අද දිනයේදී බලයා මාලු කිලෝවක් රුපියල් 700 – 600ත් අතර මුදලකටත්, තලපත් කිලෝවක් රුපියල් 2000කට හා ගල් මාළු කිලෝවක් රුපියල් 1200- 1100ත් අතර මුදලකටත් අලෙවි වූ බවයි.

එමෙන්ම තෝරා මාළු කිලෝවක් රුපියල් 2400කටත්, අලගොඩුවන් කිලෝවක් රුපියල් 550කටත් අලෙවි වූ බවයි වෙළෙඳන් පවසන්නේ.