25 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය හරස් මාර්ග 400කට ආරක්ෂිත ගේට්ටු

දුම්රිය හරස් මාර්ග 400කට ආරක්ෂිත ගේට්ටු

දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවි කිරීමට තීරණය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර පවසනවා.

ඊයේ (21) මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවේදී මේ සඳහා අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව මෙම දුම්රිය හරස් මාර්ග 400 සඳහා සඳහා සේවකයින් 1200ක් බඳවා ගැනීමටද නියමිතයි.