― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙලිඅත්තේ ඝා+තකයින් ඇතුළු පිරිසක් ඩුබායිහිදී අත්අඩංගුවට

බෙලිඅත්තේ ඝා+තකයින් ඇතුළු පිරිසක් ඩුබායිහිදී අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ඇතුළු තවත් සැකකරුවන් 13 දෙනෙක් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) ඩුබායිහි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමක් අතරතුරදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් විමසීම සඳහා දැරූ උත්සාහය ව්‍යාර්ථව ගියේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.