25 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහන 1000ක් ආනයනය කිරීමට පියවර

වාහන 1000ක් ආනයනය කිරීමට පියවර

සංචාරක ක්ෂේත්‍රය සඳහා වාහන ආනයනය කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

මේ යටතේ වෑන් රථ සහ මෝටර් රථ 1000ක් පමණ ආනයනය කිරීමට තමන් කටයුතු කරමින් සිටින බවත් ඉදිරි කැබිනට් රැස්වීමේදී එම යෝජනාවට අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.