28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෛනික විදුලි ඉල්ලුම ඉහළට

දෛනික විදුලි ඉල්ලුම ඉහළට

දිවයින පුරා මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.

ජල විදුලිය උත්පාදනය කරන ජලාශවල ජල මට්ටමද මේ වනවිට ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින අතර ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි ජනනය කිරීම මේ වනවිට 30%ත් 35%ත් අතර මට්ටමක පවතිනවා.

මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 47 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.