30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

අද (26) දිනයේදී මෙරට රත්තරන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 178,700ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක් රුපියල් 163,850ක් ලෙසත් කැරට් 21 රන් පවුමක් රුපියල් 156,400ක් ලෙසත් මිල සටහන් වෙනවා.