― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
HomeNewsBusinessරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

අද (26) දිනයේදී මෙරට රත්තරන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 178,700ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක් රුපියල් 163,850ක් ලෙසත් කැරට් 21 රන් පවුමක් රුපියල් 156,400ක් ලෙසත් මිල සටහන් වෙනවා.