26.7 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබල්ලෙකු සපා කෑමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

බල්ලෙකු සපා කෑමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

බල්ලෙකුගේ සපා කෑමට ලක්වූ තරුණයෙකු මියයාමේ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා දින කිහිපයකට පෙර සුනඛයකු සපා කෑම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.