29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිෆල් කුළුණ යළි විවෘත කෙරේ

අයිෆල් කුළුණ යළි විවෘත කෙරේ

පසුගිය දින කිහිපයේ වසා දමා තිබූ පැරීසීයේ අයිෆල් කුළුණ යළි සංචාරකයින් සඳහා විවෘත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අයිෆල් කුළුණ විවෘත කර ඇත්තේ දින 06කට පසුව බවයි.

අයිෆල් කුළුණේ සේවකයින් දියත් කළ වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක කාලයක් අයිෆල් කුළුණ තාවකාලිකව වසා දමා තිබුණා.