23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල්පිටියේ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

ඇල්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

ඇල්පිටියේ අද (26) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඇල්පිටිය, කරන්දෙණිය, පතිරාජ මාවත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මිලි මීටර් 09 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.