26.1 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට මෙරට ඉන්ධන අලෙවිය සඳහා අවසර

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට මෙරට ඉන්ධන අලෙවිය සඳහා අවසර

යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වී තිබෙනවා.

පසුගිය 22 වනදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සමාගමට ඉන්ධන පිරවුම්හල් 150ක් පවරා ඇති අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතිය ද ලබා දී තිබෙනවා.