25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැලණිය මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අත්අඩංගුවට

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අත්අඩංගුවට

කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කැලුම් මුදන්නායක අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය විසිනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු පසුගිය කාලයේ විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ සිදුවූ නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසිය මඟහැර සිට ඇති බවත් කෙසේනමුත් ඔහු අද කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසනවා.