27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන මිල සූත්‍රයට සහනයක් - කංචන

ඉන්ධන මිල සූත්‍රයට සහනයක් – කංචන

ඉදිරියේදී ඉන්ධන මිල සූත්‍රයට සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව මිල සූත්‍රය හරහා රජයට ලැබෙන 4%ක් වූ ලාභංශය අඩු කර ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ.