27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentදක්ෂිණ අධිවේගයේ අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (27) සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිවිසුම ආසන්නයේදී ලොරි රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි නඩත්තු සේවකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.