― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsBusinessමෙරට නිල සංචිත වත්කම් ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

ජනවාරි මාසයේදී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2.3% කින් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 4392 සිට ඩොලර් මිලියන 4491 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

චීන මහ බැංකුවෙන් ලැබූ අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක් පමණ වන විදේශ විනිමය එම විදේශ වත්කම් සංචිත හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගතයි.