― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට

ආගරපතන ග්‍රෙන්ගල් වතු යායේ පුද්ගලයෙකු ජල මෝටරයක් ක්‍රියාත්මක කිරීමට යාමේදි විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපතන ග්‍රෙන්ගල් වතුයායේ පදිංචි 55 හැවිරිදි එම්. නාගරාසු නම් පුද්ගලයෙකි.

මොහු තම එළවළු වගාව සඳහා ජලය දැමීමට සවිකර ඇති ජල මෝටරය ක්‍රියාත්මක කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආගරපතන පොලිසිය පැවසුවේ.air jordan 1 element nike air jordan 1 elevate low nike air max 270 men’s air jordan 4 retro military black wmns air 1 mid air jordan 1 low flyease nike air jordan ma2 vast grey nike air jordan 1 mid se air jordan 11 cmft low max white shoes nike air jordan 1 elevate low nike air jordan 1 elevate low nike air max 270 nike air max 270 bg air max 97 sale

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ලිදුල රෝහලට ගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.