31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබංග්ලාදේශයේ ගින්නක් - 43ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ගින්නක් – 43ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගින්නෙන් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ (29) පස්වරුවේ මෙම මහල් ගොඩනැගිල්ලේ පිහිටි අවන්හලකින් මෙම ගින්න ආරම්භ වී ඇති අතර ගින්නෙන් පුද්ගලයින් 75 දෙනෙක් බේරාගෙන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේනමුත් ඉන් 22 දෙනෙකුගේ තත්තවය බරපතල බවයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.