― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල්ලේදී තරුණයෙක් දුම්රියට බිලිවෙයි

ඇල්ලේදී තරුණයෙක් දුම්රියට බිලිවෙයි

ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී ඊයේ (29) රාත්‍රියේ තරුණයෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බදුල්ල දෙස සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මෙම තරුණයා මියගොස් ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ 23 හැවිරිදි තරුණයෙකි.

මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.