31.7 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන්තොටෙන් රත්‍රං පන්නන්න හැදූ සේවකයා මාට්ටු

ගුවන්තොටෙන් රත්‍රං පන්නන්න හැදූ සේවකයා මාට්ටු

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කළ රත්‍රං කිලෝග්‍රෑම් 09ක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී මෙම රත්‍රං තොගය අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි.

මෙම රත්‍රං තොගය කටුනායක ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන ඒමට කටයුතු කළ ගුවන්තොටුපොළ සේවකයෙක් ද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.