28.4 C
Colombo
Sunday, January 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබැසිල් රාජපක්ෂ දිවයිනට - Breaking

බැසිල් රාජපක්ෂ දිවයිනට – Breaking

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අද උදෑසන 8.25ට ඩුබායි සිට පැමිණි ගුවන්යානයකින් ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.