29.5 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාමාන්‍ය පෙළ විෂයන් අඩු කිරීමට සැරසෙයි

සාමාන්‍ය පෙළ විෂයන් අඩු කිරීමට සැරසෙයි

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් සංඛ්‍යාව 7 දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඉතිරි විෂයයන් තුන සඳහා දේශීයව සිසුන්ට ලබාදිය හැකි වෘත්තීය සහ පාරිසරික දැනුම ඇගයීමට ලක් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඕනෑම සිසුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමටත්, උසස් පෙළ විභාගයේදී තමන් කැමති හා දක්ෂතා ඇති විෂයයන් සම්බන්ධයෙන් වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමටත් හැකිවන පරිදි මෙම තීරණය ගෙන තිබෙනවා.