29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද (05) උදෑසන දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව අද (05) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ එස්.සී. මුතුකුමාරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහායි ඔහු දිවුරුම් දී ඇත්තේ.