26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂ 15ක ගංජා සමඟ තරුණයෙක් පොලිස් දැලේ

ලක්ෂ 15ක ගංජා සමඟ තරුණයෙක් පොලිස් දැලේ

මරදන්කේණි ප්‍රදේශයේදී ලක්ෂ 15කට අධික කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (05) මරදන්කේණි පොලිස් වසමේ උඩුත්තුරේ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී ලක්ෂ 15ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 960ක් අඩංගු පාර්සල් 02ක් සන්තකයේ තබාගෙන සිටි උඩුත්තුරෙයි, උතුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මරදන්කේණි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.