26 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන් හමුදා පැරෂුට් භටයෙක් අනතුරකට

ගුවන් හමුදා පැරෂුට් භටයෙක් අනතුරකට

යාපනයේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රදර්ශනයේදී ගුවන් හමුදාවේ පැරෂුට් කරුවෙකු අනතුරකට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් ‘Aviation Adventure – 2024’ ප්‍රදර්ශනය ඊයේ සිට යාපනය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

ගුවන් හමුදා පැරෂුට් භටයාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව සඳහන්.