30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධික හිරු එළිය අන්ධභාවයටත් අත වනයි

අධික හිරු එළිය අන්ධභාවයටත් අත වනයි

මේ දිනවල පවතින අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් අන්ධභාවයට පත් විය හැකි බව අක්ෂි විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග පවසනවා.

අධික හිරු රශ්මිය හේතුවෙන් ඇස් වියලීම වළක්වා ගැනීමට ජලය පානය කිරීම වැදගත් බවත් පාරජම්බුල කිරණ ඇස් තුළට පරාවර්තනය වීම වැළැක්වීමට නියමිත ඇස් කණ්නාඩි සහ හිස්වැසුම් භාවිත කරන ලෙසයි අක්ෂි විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ.