27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් ජීප් රියක් මාර්ගය හරහා පෙරළෙයි

පොලිස් ජීප් රියක් මාර්ගය හරහා පෙරළෙයි

මුලතිව් – මුල්ලියාවේලි පොලිස් ස්ථානයට අයත් පොලිස් ජීප් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.

ඊයේ (11) සවස මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලීසිය පැවසුවේ මාන්කුලම් සිට ඔඩ්ඩුසුඩාන් දෙසට ධාවනය වූ පොලිස් ජීප් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි.

මෙම අනතුරෙන් රියදුරු සුළු තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.