25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් කිරීමේ තීරණයක්

වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් කිරීමේ තීරණයක්

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ බෞද්ධ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව පවතින බවයි.

එමෙන්ම මහජන සේවකයින් වන දේශපාලනඥයින් පෙරහරින් වැඩම කරවීම සම්පූර්ණයෙන් අත්හැරිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.