26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකථානායකගේ විශ්වාසභංග විවාදයට දින නියම වෙයි

කථානායකගේ විශ්වාසභංග විවාදයට දින නියම වෙයි

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ලබන 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට මීට සුළු මොහොතකට පෙර අවසන් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වී තිබෙනවා.

ඊට අදාළ ඡන්ද විමසීම 20 වැනිදා සවස 4.30ට පැවැත්වීමට නියමිතයි.