26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබැසිල් හා ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

බැසිල් හා ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඊයේ (13) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා හමු වී තිබෙනවා.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මෙම හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන වර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන වෙනත් විෂයයන් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගෙන ඇති බවයි.