32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthදියවැඩියාවෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

දියවැඩියාවෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

ශ්‍රී ලංකාව, ආසියාවේ දියවැඩියා රෝගින් වැඩිම රට බවට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

කායික රෝග විද්‍යාතනයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මේ වනවිට ජනතාව අධික ලෙස සීනි භාවිත කිරීමට පෙළඹී ඇති බවත් කිරිපිටි භාවිතය අවම කරන්නේ නම් ලෙඩ රෝග බොහෝමයක් අඩු වනු ඇති බවත්ය.