30 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා සමාගමට

අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා සමාගමට

අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා සමාගමට පවරා දුන් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ දක්වා අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් සිදුකරනු ලැබුවා.

කෙසේනමුත් එම කටයුතුවලින් ඔවුන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා පියවර ගනු ලැබුවා.

ඒ අනුවයි ආධිවේගී මාර්ගවල ආරක්ෂාව සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් යොදවා ඇත්තේ.