27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ පෙරළෙයි

සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ පෙරළෙයි

අනවසර සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ පෙරළීමෙන් එහි ගමන් ගත් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි මෙම යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙලෙස පෙරළී ගොස් ඇති බවයි.

ස්වේච්ඡා සහන සේවා කණ්ඩායම් හා ඉතාලි වෙරළාරක්ෂක සේවය එක්ව සංක්‍රමණිකයින් 25 ක් පමණ මුදාගෙන තිබෙනවා.