26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකථානායකට එරෙහි විශ්වාසභංගයට තවත් දිනයක්

කථානායකට එරෙහි විශ්වාසභංගයට තවත් දිනයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව විසින් ලබන බ්‍රහස්පතින්දා (21) දිනයේ ද මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වීමට නියමිතට තීරණය කර තිබෙනවා.

එදින පස්වරු 4.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනීම සම්මත කරගන්නා බවට විපක්ෂය චෝදනා කර සිටිය දී එය නොතකා ක්‍රියා කළ ආකාරය ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමිනුයි කථානායකවරයාට එරෙහිව මෙම විශ්වාසව්හංගය ගෙන එනු ලබන්නේ.