27.8 C
Colombo
Wednesday, July 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචරිත හේරත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

චරිත හේරත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප්) ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.