28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF වෙතින් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

IMF වෙතින් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළැඹ තිබෙනවා.

ඒ අනුව IMF ණය පහසුකම යටතේ දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් වූ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසන්නේ.