31.7 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකථානායකට එරෙහි විශ්වාසභංගය පරාජයට

කථානායකට එරෙහි විශ්වාසභංගය පරාජයට

කථානායක මහින්ද යාපා අබේනර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්ව තිබෙනවා.

ඊට පක්ෂව ඡන්ද 75 ක් හා විරුද්ධව ඡන්ද 117ක් ලැබී තිබුණා.

කෙසේවෙතත් කථානායකවරයා මේ වනවිට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතිනවා.

මෙරට ඉතිහාසය තුළ කථානායකවරයෙක්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනා ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.