25.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ විශේෂ ප්‍රවාහන සැලැස්මක්

උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සැලැස්මක්

එළඹෙන සිංහල අලුත් අවුරුද්ද සහ රාමසාන් උත්සවය නිමිත්තෙන් විශේෂ පොදු ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, දුම්රිය දෙපාර්තමේන්තුව හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අප්‍රේල් 05 වැනිදා සිට 15 වැනිදා තෙක් විශේෂ ප්‍රවාහන සැලසුම් ක්‍රියාත්මක කරන ලෙසයි.